කළගුණ නොදත්තෝ
අප ඇයගේ කුසට ආ දා සිට අපව පන මෙන් ආරක්ෂා කර අප මෙලොව එලිය දුටු දා පටන් රතු ලේ කිරි කර පොවා අප හදා වඩා පෝෂණය කර දිවා රැ නොබලා වෙහෙස වී කටයුතු කර අපව යහ මගට ගැනීමට සැමදා
කටයුතු කරන අම්මා ගැන සෝචනීය පුවතක්
අම්මගේ සුළගිල්ලේ එල්ලිලා
ආදරයේ උණුහුම
සිහිනෙන් දරුවන් සිබිනා