Thursday, June 7, 2018

කළගුණ නොදත්තෝ

කළගුණ  නොදත්තෝ 

අප ඇයගේ කුසට ආ දා සිට අපව පන මෙන් ආරක්ෂා කර  අප මෙලොව එලිය දුටු දා පටන් රතු ලේ කිරි කර පොවා අප හදා වඩා පෝෂණය කර දිවා රැ නොබලා වෙහෙස වී කටයුතු කර අපව යහ මගට ගැනීමට සැමදා 
කටයුතු කරන අම්මා ගැන සෝචනීය පුවතක් 




පසුගිය දිනක හොරණ ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙහිදී සිදු වී ඇත්තේ ධනවත් පුතෙකු විසින් තමාගේම මෝටර් රථයෙන් වයස අවුරුදු 90ක් වන තමාගේ මව පාරේ ගසක් මුල දමා යාමේ සිද්දියකි.පසුව උදේ වැඩට යන මිනිසුන් මෙය දැක එම අම්මාව හොරණ රෝහලට භාර දී ඇත.එහිදී මෙම මව මිය ගොස් ඇත. ඒ පිළිබඳව විස්තර වන කවි පෙළක රසය  මෙසේ අත්දකිමු.

No comments:

Post a Comment