හදවතින් ආදරය කරනා
සිහිනෙන් දරුවන් සිබිනානිහඬවම පෑ සෙනෙහසට
හැමදාම පුදමි මම
මගේ තාත්තේ.....
ජීවිතය ජීවත් කරවන
ජීවයද නුබය...
අම්මා සඳු උන මගේ ලෝකයට
උදා හිරු නුබය රත්තරන් මගේ තාත්තේ
මහ මුහුදක් මෙන් දහදිය වැගිරූ
හිරුද නුබය....
ඔබේ සෙනෙහසේ උස පවසන්නේ
කෙලෙසද මගේ තාත්තේ
දුක මකාලන
සතුට නුබයි.....
ජීවිතයට දිරිය දෙන
ශක්තිය නුබයි.....
හැමදාම පුදමි මම රත්තරන් තාත්තේ...
-දුලා *
Good luck..lassanai digatama liyanna
ReplyDelete